Ad
Showing posts with label Lanka e News. Show all posts
Showing posts with label Lanka e News. Show all posts

මම ඝාතනය කරන්න සැලසුම් කළේ ප්‍රභාකරන්ව විතරයි . ඒකත් එළිපිට.

තමන් කිසි දිනක එක් එක් පුද්ගලයින් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කරන තුට්ටු දෙකේ මිනිසෙකු නොවූ බවත් තමන් ඝාතනය කිරීමට සැලසුම් කළේ එක් පුද්ගලය...

සඳරුවන් අත්අඩංගුවට ගන්න කිව්ව කතාව අසත්‍ය බව ජනපති මාධ්‍ය අංශය කියයි.

එංගලන්තයේ සිට ක්‍රියාත්මක වන ලංකා ඊ-නිවුස් වෙබ් අඩවියේ කතෘ ප්‍රදීප් සඳරුවන් මහතා අත්අඩංගුවට ගන්නා ලෙස හෝ ඔහුව ශ්‍රී ලංකාවට පිටු...

ජනපතිගේ ඉල්ලීම අනුව, E News සඳරුවන් අල්ලයි ද? නැතිනම් පිටුවහල් කරයි ද?

ලන්ඩනයේ වෙසෙන lankaenews.com වෙබ් අඩවියේ කර්තෘ ප්‍රදීප් සඳරුවන් සේනාධීර අත්අඩංගුවට ගන්නා ලෙසට හෝ ඔහු මෙරටට පිටුවහල් කරන ලෙසට ජනාධිප...

මහින්ද - කොටි හමුවක සේයාරූ සාක්කියක් Lanka e News පළකරයි.

ජනපති මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා ඇමරිකාවට ගිය අවස්ථාවේදී හමුවූ එල්ටීටීඊ ඩයස්පෝරා නායකයා කව්දැයි හෙළි කරන ලෙස විපක්ෂ නායක රනිල් වික්‍රමසි...

රනිල් කොටින්ට රට 'පාවා දුන්' හැටි Lanka e News හෙළිකරයි.

විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ජාතියේ සතුරා ලෙස හෙවත් ද්‍රෝහියා ලෙස හඳුන්වමින් අති දැවැන්ත ප්‍රචාරක ව්‍යාපාරයක් දිවයින පුරා ආණ්ඩුවේ අනුග්...
Powered by Blogger.