Ad
Showing posts with label Mahinda Rajapaksa. Show all posts
Showing posts with label Mahinda Rajapaksa. Show all posts

මහින්දට විපක්ෂ නායක ධුරයවත් දෙන්න.

එක්සත් ජනතා නිදහස් සන්ධානය පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගන්නා බවට කථානායකවරයා දැනුම්වත් කිරීමට බලාපොරොත්තු වන බවත් පාර්ලිමේන්තුවේ විපක්...

මහින්දගේ මන්ත්‍රී ධූරයත් - පක්ෂ සාමාජිකත්වත් අහෝසියි.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධී බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බැවින් පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත් හිටපු ජනාධිපති මහින්ද...

මහින්ද ගියා නෙවෙයි යන්න කිව්වා : සිරිසේන පාර්ශවයෙන් දන්වයි.

මහින්ද රාජපක්ෂට අගමැති ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස දැනුම්දුන්නේ ජනාධිපති සිරිසේන බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචිමාර්ග පවසයි. පාර්ලිමේන්තු...

මහින්ද අගමැති ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපියට අත්සන් තබයි.

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත්වීමට අදාළ ලිපියට මීට ටික වේලාවකට පෙර අත්සන් තබා තිබේ. ඒ, විජේරාම මාවතේ පිහිටි  රාජපක්ෂ  ...

නැති අගමැතිකමකින් මහින්ද ඉල්ලා අස්වීම අද: ඉරිදා නැවත අගමැති රනිල්.

කුමන්ත්‍රණ ආණ්ඩුවේ අගමැති මහින්ද රාජපක්ෂ අද (15) ඉල්ලා අස්වූවත් රනිල් වික්‍රමසිංහ වෙත ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් පිහිටුවීම කල්යන ලකුණු ප...

මහින්දට එරෙහි අභියාචනාධිකරණයේ අතුරු තහනම දිගටම.

තමන් අගමැති ධූරයේ කටයුතු කිරිම වළකාලමින් අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව මහින්ද රාජපක්ෂ මහතා ගොනු කළ විශේෂ අභියාචන පෙත්සම විභාගයට ගැනීමට ...

මහින්දට එරෙහි තහනම ක්‍රියාත්මකයි : පෙත්සම් විභාගය ජනවාරියට කල් යයි.

මහින්ද රාජපක්ෂ මහතාගේ  අග්‍රාමාත්‍ය ධූරය සහ කැබිනට් අමාත්‍යධූර අභියෝගයට ලක්කරමින් රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු  මන්ත්‍රීවරුන් 122 දෙනෙක...

මහින්දට එරෙහිව තහනම් නියෝගය දුන් පෙත්සම් විභාගය අද.

මහින්ද රාජපක්ෂ මහතාට අගමැතිධුරය දැරීම සහ තවත් 49 දෙනෙකුට කැබිනට් මණ්ඩලයේ ඇමැතිවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරු ලෙසට කටයුතු කිරීම අභියෝගයට ල...

සන්ධාන නායකයින් ජනපති හමුවී තීරණයක් ගැනීමට යයි !

පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ නායකයින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට ...

පාර්ලිමේන්තුවේ හැසිරුණු විදිහ හරි ම පහත්! : ඉත්තෑපානේ හිමි මහින්දගේ මූණට ම කියයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් කල්‍යාණි ධර්ම ශ්‍රී මහා සංඝ සභාවේ කෝට්ටේ පාර්ශවයේ මහා නායක ඉත...

මහින්දට 113 හදන්න බැරි වුනේ වටිනාකම ඉහල ගිය නිසයි : සිරිසේන, අල්ලස් දුන්බව නොකියා කියයි.

මහින්ද රාජපක්ෂ මහතාට 113 හදා ගැනීමට බැරිවෙච්ච කාරණාව වූයේ මන්ත්‍රී මිල ගණන් ඉහල යාම යැයි ජනාධිපති  සිරිසේන ඩේලිමිරර් වෙත පවසා තිබේ. රා...

මහින්ද සිරිසේනගේ උගුලට පැන්න හේතුව මෙන්න : සාක්ෂි සහිතයි!!!

නඩුවලට බයේ ආණ්ඩුව බාරගෙන ඇති බවට එක්සත් ජාතික පක්ෂය නගන චෝදනා සම්පූර්ණයෙන්ම ප‍්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමන්ත්‍රණ ආණ්ඩුව...

මහින්දගේ පුත්තු කොල්ල කෑ බවට චෝදනාවක් : රිවිරත් නවතියි.

රිවිර මීඩියා කෝපරේෂන් සතුව තිබූ රිවිර පුවත් පත රිවිර මීඩියා කන්සල්ටන් නැමැති සමාගමට පවරාගනිමින් එය විනාශ කළ බවට එහි සේවය කළ මාධ්‍යවේදීන...

'දිවයින' අධිකරණයට අපහාස කරයි!

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පත්කරන ලද අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් 49 දෙනෙකුට එම තනතුරු දැරීම වළ...

කුමන්ත්‍රණයේ පත්වීම්  -  වියදම් කරන ලේකම්වරුන් - සහයදෙන මාධ්‍ය : සියල්ලට වැඩ වරදියි!

කුමන්ත්‍රණ ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ අමාත්‍ය මණ්ඩලයේ කටයුතු අභියාචනාධිකරණ තීන්දුව හමුවේ අත්හිටුවා ඇති අතර අද (03) සිට ඔවුන...

කුමණ්ත්‍රණ ආණ්ඩුව ඉවරයි : මහින්දට අගමැති ධුරයට නිත්‍යනුකූල හිමිකමක් නැතැයි අතුරු නියෝගයක්.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහ වත්මන් අමාත්‍ය මණ්ඩලයට එම ධූර දැරීමට නීත්‍යනුකූල හිමිකමක් නොමැති බවට අභියාචනාධිකරණය විසින් අතුරු ...

මහින්ද - රනිල් හමුවක්.

එක්සත් ජාතික පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා අ...
Powered by Blogger.