Showing posts with label Maithripala Sirisena. Show all posts
Showing posts with label Maithripala Sirisena. Show all posts

මෛත්‍රී ගන්නේ ඡන්ද ලක්ෂ 4යි: ශෂීන්ද්‍රගෙන් අනාවැකියක්!

තමන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි ජනපතිවරණයට අපේක්ෂකයකු ලෙස එක්වුවහොත් ඔහු ලබාගන්නේ ඡන්ද ලක්ෂ 4ක් පමණක් බව ඌව පළාත්සභාවේ හිටපු ම...

සිරිසේන පරාදයි: රාජ්‍ය බුද්ධි ප්‍රධානී, නිලන්ත පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට.

රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව...

බය නැති ජනපති නම් එන්න: හිරුණිකාගෙන් සිරිසේනට අභියෝගයක්!

   පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට පැමිණ එම ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ...

වැඩබලන ආරක්ෂක ඇමති රුවන්: සිරිසේනට යන්තම් මොළේ පෑදිලා.

වැඩබලන ආරක්ෂක අමාත්‍යධුරය සඳහා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන පත්කර ඇත. ජනාධිපති සිරිසේන විසින් මේ පත්වීම ...

කැනඩාව පැත්ත පළාතේ එන්න එපා: සිරිසේනට රාජ තාන්ත්‍රික වාරණයක්!

ජනාධිපති සිරිසේන කැනඩාවේ සංචාරයක් සදහා කැමතිව ඒ සම්බන්ධව දන්වා ඇතත් කැනඩා රජය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වෙයි. තානාපති කා...

සිරිසේන ධූර කාලය දීර්ඝ කරගැනීමේ උත්සාහයක: පොහොට්ටුවෙන් හෙළිදරව්වක්!

නැවත ජනාධිපතිවරණයට ඉදිරිපත නොවන බව පවසමින් බලයට පැමිණි ජනාධිපති සිරිසේන තම ධූර කාලය දීර්ඝ කර ගැනීම සඳහා නැවතත් අධිකරණ මතය විමසිමට ගෙන ඇ...

හේමසිරි - පූජිත් 9 තෙක් රිමාන්ඩ්: තීරණයෙන් සිරිසේනගේ සමීපතයෝ වික්ෂිප්ත වෙලා!

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර ජූලි 9වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන  ලෙස කොළඹ ප...

සිරිසේන, රාජපක්ෂ පවුලේ නඩු නැවත ගොඩගනියි: පෙරළියක් අත ළඟ?

එළඹෙන ජනාධිපතිවරණයට පෙර තීරණාත්මක තීන්දු කිහිපයක් ගැනීම සඳහා ජනාධිපති සිරිසේන පාර්ශවය විසින් මහින්ද රාජපක්ෂ පාලන සමයට අදාළ රාජපක්ෂ පවුල...

වැරැදි හොයන්න කොමිසම් පත්කළ එකම ජනපති මමයි: සිරිසේන තමන් කළ සේවය කියයි.

කලින් ආණ්ඩුවේ වංචා දූෂණ සෙවීමට සහ තම ආණ්ඩුවේ වංචා දූෂණ නැති කිරීම සඳහා ජනාධිපති කොමිෂන් සභාවන් පත්කළ ශ්‍රී ලංකාවේ එකම ජනාධිපතිවරයා තමා ...

සිරිසේන තනිවෙලා: ඩග්ලස් හා ASP හැර සියලු පක්ෂ ජනපති හැර ගිහින්.

ශ්‍රීලනිප නායක හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ පසුගිය කාලයේ සන්ධාන ගතව සිටි පක්ෂ 17න් පක්ෂ 15ක්ම මේවන විට ඉවත්ව ගොස් ඇති බව වාර...

SLFP ප්‍රතිසංවිධානය: තිලංගට මොරටුව.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රතිසංවිධාන වැඩසටහන යටතේ නව සංවිධායක පත්වීම් ප්‍රදානය සහ සංවිධායක ධූරයන් යථාවත් කරමින් පත්වීම් ලිපි පිළිගැන්වී...

ලිස්ට් එකේ 18ක්: සිරිසේන හිතුමතේ 4ක් පමණක් එල්ලන්න යයි!

ජනාධිපතිවරයා විසින් මරණ දඬුවම නියම කිරීමට සිවුදෙනෙකු පමණක් තෝරා ගැනීම මේවන විට ගැටලුවක් වී ඇති බව වාර්තා වේ. පසුගියදා ජනාධිපතිවරයා මා...

"සිරිසේනගේ තනතුරින් මුකුත් කරන්න බෑ" : ශ්‍රීලනිප අපේක්ෂකයෝ දේශපාලනයෙන් ඉවත්වෙති.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබාදුන් ග්‍රාමීය නියෝජිත තනතුරෙන් කිසිවක් කළ නොහැකි නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාකාරී දේශපාලන ...

බයිලා විතරයි: මරණ දඬුවමට ජනපතිගෙන් අධිකරණ අමාත්‍යංශයට තවම විධානයක් නෑ!

මරණීය දණ්ඩනයට නියම වූ සිවුදෙනෙකු ඒ සඳහා සූදානම් කරන ලෙස මෙතෙක් අධිකරණ අමාත්‍යංශයට ජනාධිපති නියෝගයක් ලැබී නැතැයි වාර්තා වේ. ජනාධිපති ම...

සිරිසේනගේ 'මතින් නිදහස් රටක්' සල්ලී වනසයි: ඒක පුද්ගල මත්පැන් පරිභෝජනය 95%කින් ඉහළට.

ජනාධිපති සිරිසේන විසින් හඳුන්වා දී ඇති 'මතින් නිදහස් රටක්' ව්‍යාපෘතිය සුදු අලියෙක් බවට පතව ඇති බව පෙනෙන්නට තිබේ. ඒ, ශ්‍රී ලංක...
Ad
Powered by Blogger.