වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට අයත් ආයතන 10ක සභාපතිවරුන් පත් කෙරේ. වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (31) දා බත්තරමුල්ල, සෙත්සිරිපාය (දෙවන අදියර ), 11 වන මහලේ පිහිට...
සාගල - නවීන් ගැටබරුවේදී හමුවේ. "නැවුම් තේ මංගල්‍ය 2018" වැඩසටහන අද (30) දෙනියාය, ගැටබරුව රජ මහා විහාරස්ථානයේදී පැවති අතර මෙවර එය පැවැත්වුනේ දෙවැනි වරටයි. ...
කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ මුදල් ගංවතුරේ. මේ වසර මැද ඇති වූ , මහා ගංවතුර හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ සැලකිය යුතු කුඩා තේ වතු ප්‍රමාණයක් පුර්ණ වශයෙන් හා අඩු වැඩි වශයෙන් හානි උන...