Ad
Showing posts with label biz. Show all posts
Showing posts with label biz. Show all posts

විදෙස් මුදල් අාපසු අැදීම අඩුවෙයි : ආර්ථිකය ස්ථාවර වන ලකුණු.

පසුගිය කාලයේ දිගටම සිදුවූ රාජ්‍ය සුරැකුම්පත්වල ආයෝජනය කර තිබූ විදේශ අරමුදල් ඉවත්කර ගැනීමේ ප්‍රවණතාව මේ වනවිට අඩුවෙමින් පවතින බව ශ්‍රී ලං...

සල්ලි උල්පත් කිහිපයක් 'ගැසට් එකෙන්' අතුරුදහන් : SLT, ශ්‍රී ලංකන් සහ Waters Edge ඒ අතර.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ (28) නිකුත් කරන ලද අමාත්‍යාංශ විෂය පථ සඳහන් අංක 2103/33 දරණ අති විශේෂ ගැසට් පත්‍රය අනුව, ශ්...

කුමන්ත්‍රණ ආණ්ඩුවෙන් ආර්ථිකයට වූ බලපෑම ගැන රනිල් වාර්තාවක් කැඳවයි.

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ පසුගිය ඔක්තෝබර් 26 වනදා සිට ඔහු ඉවත් වූ දිනය දක්වා කාලය තුළ රටේ ...

ඖෂධ හිඟය මගහැරවීමට සුව ඇමතිගෙන් උපදෙස් : හිඟ පිළිකා ඖෂධ ගුවනින් දිවයිනට

රෝහල්වල පවතින ඖෂධ හිඟය කඩිනමින් විසදීමට පියවර ගන්නා බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. රෝහල්වල ...

ආර්ථික අර්බුදයට සල්ලි ගේන්න රනිල් අැමෙරිකාවට : ට්‍රම්ප් හමුවෙන්නත් යයි.

පවතින ආර්ථික අර්බුදයට විසඳුමක් ලබා ගැනීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ ලබන වසරේ ජනවාරියේ යුරෝපයේ හා ඇමෙරිකාවේ සංචාරයකට සූදානම් වන බව වා...

බැඳුම්කර වංචාවෙන් රජයට පාඩුවක් නෑ : පර්පචුවල් සතු රු. බිලියන 12ක් මහ බැංකුවේ.

මහ බැංකු බැඳුම්කර වංචාව නිසා රජයට පාඩුවක් සිදුව නැති බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න කියයි. මේ වනවිට පර්පචුවල් සමාගම සතු රුපියල් බිලියන...

ලංකා බැංකු සභාපති ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය ඉල්ලා අස්වෙයි.

ඡායාරූපය - ලංකා බැංකුවේ හිටපු සභාපති නීල් උමගිලිය ලංකා බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් කිහිප දෙනෙකු සිය තනතුරුවලින් ඉල්ලා අස් වී ...

මිල සූත්‍රයට මංගල යළි පණ දෙයි.

ඉන්ධන මිල සූත්‍රය වත්මන් ආණ්ඩුව තුළ යළි ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. සිය අම...
Powered by Blogger.