Ad

ජනමාධ්‍ය සිරිසේනට : කෙහෙළියට කාමරයක් විතරයි : බෝපගේ එකෙන්ම රිජෙක්ට්.

ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින ආයතන හා විෂය කටයුතු සියල්ල ජනාධිපති සිරිසේන පවරා ගැනීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි. කුමන්ත්‍රණ ආණ්ඩු...

ව්‍යවස්ථා විරෝධීව පාර්ලිමේන්තුව විසුරවීමේ සූදානමක්.

ජනාධිපති සිරිසේන අත්තනෝමතික ලෙස පාර්ලිමේන්තුව විසුරවා හැරීමේ සූදානමක් පවතින බව වාර්තා වෙයි. කුමන්ත්‍රණ ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බහුතර බල...

'අත්ත බිඳ ගත් මෛත්‍රී : බිමට ම වැටෙන හැටි' කලින් ම කිව්ව හැටි [Video]

සිරිසේන ජනාධිපතිවරයා වර්තමානයේ මුහුණ දී තිබෙන දේශපාලන අර්බුධය පිළිබඳව මිට සති කිහිපයකට පෙර සිදුකල දේශපාලන විචාරයක් සමාජ ජාල තුල ජනප්‍රි...

'සිරිසේනගේ වැඩේ ව්‍යවස්ථා විරෝධියි' - ජේෂ්ඨ අධිනීතිඥ ගෝමින් දයාසිරි රූපවහිනියේදී ම කියයි.

කුමන්ත්‍රණ ආණ්ඩුව පිහිටුවීමේදී සිරිසේන ජනාධිපති කටයුතු කළ ආකාරය ව්‍යවස්ථාවට අනුකූල නොවන බව ජේෂ්ඨ අධිනීතිඥ ගෝමින් දයාසිරි පවසයි. ඊයේ (0...

ජනාධිපතිගේ කාර්යාලයේ සමලිංගික අයිතීන් පිළිබඳ විශේෂ සාකච්ජාවක්.

මීට සති කිහිපයකට (ඔක්තෝම්බර් 24) ඉහතදී ජනාධිපති  කාර්යාලය විසින් සමලිංගික අයිතිවාසිකම් පිළිබඳ ක්‍රියාකාරීන් පිරිසක් කැඳවා විශේෂ සාකච්ජාව...

ඉදිරි මැතිවරණ සියල්ල "පොහොට්ටුව" යටතේ පමණයි : මෛත්‍රීගේ 'අත' ගැලවේ.

ඉදිරියේ කවර මැතිවරණයක් පැවැත්වුණද ඒ ඕනෑම මැතිවරණයක් සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පොහොට්ටුව ලකුණින් පමණක් තරග වදින්න තීරණය කර ඇති බව එම ...

මහින්දට හෙළිකොප්ටර් දෙන ගුවන් හමුදාවට වැඩ වරදින ලකුණු!

වත්මන් ආණ්ඩුව සහ නව අගමැතිවරයා විසින් අභ්‍යන්තර ගමන් සඳහා හෙළිකොප්ටර් භාවිතා කිරීම ඉහළ ගොස් ඇති බවට ගුවන් හමුදා ආරංචි මාර්ග පවසයි. කෙ...

අමාත්‍යධූර ගත් 3ක් රනිල්ගේ සහයට එයි : තවත් පිල් මාරු කීපයක්!

පසුගියදා අමාත්‍යධූර ලබා ගත් පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් 03දෙනෙකු නැවත එක්සත් ජාතික පෙරමුණ හා එක්වන බවට වාර්තා වේ. ඉදිරි දින කිහිපය තුල...

මනුෂ ඇමතිකමෙන් ඉල්ලා අස්වේ : රනිල්ට සහය දෙයි. [Video]

පසුගියදා කම්කරු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා සිය නි...

අශෝක් පතිරගේ හේමාස් සදර්න් රෝහල රු. මිලියන 450 කට මිල දී ගනී.

මෙරට විශාලතම පෞද්ගලික රෝහල් ජාලය වන ආසිරි රෝහල් සමූහය විසින්, හේමාස් සදර්න් රෝහලේ පූර්ණ හිමිකාරීත්වය අත්පත් කර ගෙන තිබේ. මේ බව නිල වශ...

ආණ්ඩු මාරු කළේ : පෞද්ගලික සංස්කෘතික ප්‍රශ්නයකට - ජනාධිපති ප්‍රසිද්ධියේ පිළිගනී.

කුමන්ත්‍රණ ආණ්ඩුව පිහිටුවීමට මූලික වූයේ ජනාධිපති ඝාතන තැතක් නොවන බව කුමන්ත්‍රණ ආණ්ඩුවට පක්ෂව පාර්ලිමේන්තු වට රවුමේ ඊයේ (05) පැවති රැළියේ...

ජනමාධ්‍ය ජනාධිපති යටතට : පොහොට්ටුවෙන් සභාපතිවරු දෙදෙනෙක්?

ජනමාධ්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශය තමන් යටතේ ම තබා ගැනීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතයි රජයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි. ජනමාධ...

113 පෙන්නනවා කිව්වේ කවුද ? : අලුත් ආණ්ඩුවේ ගැටුම් ඇවිලේ.

පාර්ලිමේන්තුවේ 113 ක බලය පෙන්විය හැකි බව පළමුව පැවසුවේ කවුද යන්න සම්බන්ධව මේ වන විට කුමන්ත්‍රණ ආණ්ඩුවේ නායකයන් අතර විවාදයක් හටගෙන ඇති බව...
Powered by Blogger.